අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ ඇඳිරිනීතිය අද (14) රාත්‍රී 7 සිට හෙට (15) උදෑසන 6.00 වන තෙක් බල පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd