
(නිමන්ති රනසිංහ)
කොවිඩ් - 19 වෛරසය වැළැක්වීමේ එන්නත් වැඩසටහනට සමගාමීව ලබාදෙන දෙවන එන්නත් මාත්‍රාව කොළඹ යුද්ධ හමුදා රෝහලේදී කොවිඩ් - 19 මර්ධනය කිරීම සඳහා ඉදිරි පෙළ රාජකාරි සිදුකරන යුද්ධ හමුදා සාමාජිකයන් වෙත ලබාදීම අද (28) දින ආරම්භ කරන ලදී.
යුද්ධ හමුදා සාමාජිකයන් වෙත පලමු එන්නත් මාත්‍රාව ලබාදිම ජනවාරි 29 වන දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd