(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පන්නිපිටිය ඇරැව්වල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට පොලිස් වෙසින් ඇතුළු වී රුපියල් කෝටි පන්සියයේ දියමන්තිය හා කෝටි දෙකක් පමණ වටිනා මැණික් ගල් කොල්ලයේදී ඔත්තු බැලූ බව කියන ත්‍රී රෝද රථ රියැදුරෙකු මොරටුවේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
කොල්ලකන ලද නිල් දියමන්තිය සන්තකයේ තබා සිටි කැලුම් ඉන්දික සම්පත් හෙවත් කැවුමා නමැත්තාගෙන් රඳවා ප්‍රශ්න කිරීමේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික නමැත්තාගේ විශ්වාසවන්ත ගෝලයකු වශයෙන් මෙම පුද්ගලයා කටයුතු කර ඇති අතර ඔහුට ත්‍රී රෝද රථයක් පවා ලබා දී ඇති බව පොලිසිය කියයි.
දියමන්ති කොල්ලය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
273
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දියමන්ති කොල්ලයේ ඔත්තු බැලූ අයෙක් අත්අඩංගුවට