(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට (7) සිට තුනක් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් සීමා කිරීම්ට තීරණය කළ බව මාතලේ දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටු ප්‍රධානී මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා පවසයි.
දිවයිනේ සියලුම ගොවීන්ට ආර්ථිකය විවෘත කර තැබීමටට තීරණය කළ ද සිදුකරන ලද විශේෂ පරීක්ෂාවලින් තවමත් නිසියාකාරව සෞඛ්‍යය නීතිරීතිවලට පටහැනිව විවිධ කණ්ඩායම් ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අනෙකුත් ප්‍රදේශවල ගොවීන් වෙනත් ආර්ථික මධ්‍යස්ථාන සහ අළෙවි කරන ස්ථානවලට තම අස්වැන්න රැගෙන යාමට පහසුකම් ඇති බව පෙන්වාදෙයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දඹුල්ල ආර්ථිකය වෙළෙඳුන්ට සීමා කරයි