(මහින්ද නිශ්ශංක)
දුම්රිය ආදේශක, අනියම්,තාවකාලික හා කොන්ත්‍රාත් සේවකයන් වහා ස්ථිර කරන ලෙස බලකරමින් සේවකයන් හත් දෙනෙකු රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික උප දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ යාබද ගොඩනැගිල්ලක් මතට අද (10) උදේ ආරම්භ කළ උපවාසය අත්හැරිය බව රත්මලාන දුම්රිය සේවා වෘත්තීය සමිති එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් එම්.ජී.එන් තුෂාර මහතා පැවසීය.
මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (20) සේවක උපවාසය කරන ස්ථානයට පැමිණි සේවකයන් ස්ථිර කිරිම සම්බන්ධ පත්‍රිකාවක් ලබන 12 දා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවට දුන් පොරොන්දුව අනුව උපවාසය අත්හැරිය බවද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔතන මූලික වෙච්ච ගොයියා ගෙන්වා ආයිත් මේවගේ වැඩක් කළොත් සුදුවෑන් එකක තමයි යවන්නේ කියන්න මිනිහා කියන එකක් නැහැ.