IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


දුම්රිය වර්ජනය අවසන්

මහින්ද නිශ්ශංක

දුම්රිය වැඩ වර්ජනය අවසන් කිරිමට දුම්රිය රියදුරු, නියාමක, පාලක, ස්ථානාධිපති හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවෝ අද (7) තීරණය කළහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අද (7) උදේ සිදුකළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත වැටුප් කොමිසම සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වර්ජනය අවසන් කිරිමේ තීරණයට එළැඹී බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.

දුම්රිය වර්ජනයට අදට දින 12 කි.



අදහස් (14)

දුම්රිය වර්ජනය අවසන්

රවින් Monday, 07 October 2019 07:44 AM

ෂා !! තැඹිලි වීදුරුවක් නොමිලේ ලබාගන්න තිබුණු අවස්ථාවක් මගහැරුනා.

:       5       32

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 07 October 2019 08:16 AM

මේ දින දොළහට පඩි ගෙවන්න එපා.

:       3       763

wicky Monday, 07 October 2019 08:18 AM

ඡන්ද ටික ගන්න දෙන්නම් කියන්න ඇති සේරම. අනික ඕක දෙනවනම් දවස් 12ක් තිස්සේ පව් දුන්නේ මොකටද ?

:       0       18

Magiya Monday, 07 October 2019 08:21 AM

අනේ අපරාදේ අපි කාපු කට්ට , දැන් මෙගොල්ලෝ වැඩට එන්න දගලනවා වගෙයි , අපහු මිනිස්සුත් එක්ක සෙල්ලම් කරන්න, ගන්න එපා වැඩට, සේවය අතහැර ගියා සේ සලකන්න , පාඩමක් උගන්වන්න, සැමට ආදර්ශයක් වෙන්න.

:       0       624

duMonday, 07 October 2019 08:46 AM

මිනිසුනේ, සල්ලි නොදී, සීසන් නොගෙන යන්න මාසෙම... ජනතා පීඩාව නොතේරෙන බදු මුදලින් යැපෙන හිඟන්නන් මොවුන්... රටකට හරි යාවිද..?

:       0       130

wikcyMonday, 07 October 2019 08:55 AM

කොහොමත් දැන් බලන්නේ ඡන්ද ටික ගන්න. අනික මිනිස්සු කාපු කට්ට දන්නේ බස් වල එහෙම ගිය මගීන් විතරයි. ඕවා පාලකයන්ට පේන්නෙත් නැහැ. දැනෙන්නෙත් නැහැ. මේවා ගැන කතා කරලා වැඩකුත් නැහැ. ඉතින් සිරි ලංකාවනේ. දැන් ඉතින් මොන ක්‍රමයෙන් හරි වැඩට එන්න දගලන්නේ. ඇයි මෙයාලව ගන්නේ කිසිම බයක් නැතිව. ඔය මිනිස්සු ආපහු කරන්නෙත් ඔය ටිකම තමයි. අදට දවස් 12 ක්.පාඩුව ගෙන්වන්නේ කවුද මගීන්ට ?

:       0       7

Ishara Monday, 07 October 2019 09:16 AM

මොවුන්ව ගෙදර යවන්න තිබුණු අන්තිම අවස්ථාව ලොක්කා කෙලෙව්වා. ආයෙත් දවසක අපිව අනාත කරනවනේ... කාලකන්නි බල්ලන් ගෙදරම තමයි තියන්න ඕනෑ.

:       0       222

ලුම්බිණි Monday, 07 October 2019 09:23 AM

ආයෙත් වැඩට ගන්නවා නම් ගිවිසුමක් අත්සන් කරගන්න මේ වගේ දේවල් නොකරන බවට... වැඩ අත්හැරලා ගියාසේ සැලකුවා නම් කොහොමද ආයෙත් ගන්නේ?

:       0       189

amila Monday, 07 October 2019 09:23 AM

පැයෙන් දෙකෙන් විසඳන්න තිබ්බ ප්‍රශ්නයක් දවස් 12ක් වෙනකන් ඇඳන් ගියේ, ජනපති පත්තරේ බලලා තිබ්බේ නැද්ද? රටේ අහිංසක ජනතාව විඳින දුක ගැන ඇයි මේ දේශපාලුවන්ට පොඩි හරි හැඟීමක් නැත්තේ? අර ප්‍රවාහන ඇමති දවස් 12ක් තිස්සේ බයිලා ගහගහ හිටියා. ප්‍රශ්න විසඳන්න විෂය භාර ඇමතිට පුළුවන් කමක් නැත්නම් ඇමතිව අයින් කරලා විෂය ජනපති යටතට ගත්තානම් ඉවරයිනේ, අපරාදේ දෙන්නෙක්ට පඩි ගෙවන අපේ සල්ලි...

:       52       26

LionMonday, 07 October 2019 11:16 AM

ප්‍රශ්නය විසඳුවේ නැහැ. සාකච්ඡාවට ඔවුන් එකඟ වුණු, ආණ්ඩුව තදින් හිටපු නිසා.. වැඩ නොකළ දවස්වලට පඩි නොගෙවිය යුතුයි.

:       0       13

SAMPATH BANDARA Monday, 07 October 2019 09:42 AM

මේ විදිහටම යන්. ඔය ඔක්කොම එලවලාම දාන්න ඕන.

:       0       27

ranjith Monday, 07 October 2019 09:51 AM

සත 5 ක් වත් දෙන්න හොඳ නැහැ.

:       0       37

sk Monday, 07 October 2019 09:56 AM

අපි කාපු කට්ට අනේ..... අපේ රටට ගිය කලක්.......

:       0       1

lalithm Monday, 07 October 2019 10:13 AM

සේවය හැරගියා සේ සලකපු අයත් එක්ක සාකච්ඡා කරන්නේ මොකටද? ජේ.ආර් ආයෙමත් ගේන්නම ඕනේ. රටේ මිනිසුන් පලිහක් කරගන තම ඉල්ලීම් දිනාගන්න යන කෙනාට සළකන්න ඕනේ ත්‍රස්තවාදියෙක් ලෙසයි. විනාශ කළ යුතුමයි.

:       0       73

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 222 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 725 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site