(මහින්ද නිශ්ශංක)
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදන නොසළකා දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරිම සම්බන්ධව වර්ජකයන්ට එරෙහිව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කොටුව පොලිසියට අද (28) ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.
අත්‍යවශ්‍ය සේවා පනත අනුව දුම්රිය රියදුරු, නියාමක, පාලක හා ස්ථානාධිපතිවරුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස සාමාන්‍යාධිකාරි ඩිලන්ත මහතා කොටුව පොලිසියෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්...
පොලිසියට කියලා හරියන්නේ නෑ. මහජනතාවට කියන්න මොවුන්ගෙන් වැඩ ගන්න කියලා..
මොවුන් සදාකාලිකවම ගෙදර යවන්න ක්‍රමයක් නැද්ද?
මොවුන් වර්ජකයන් නෙවෙයි, රටේ පවට ඉපදුණු කාලකන්නි...,
අත්අඩංගුවට අරගෙන සේවයෙන් නෙරපා හරින්න. තරුණ පිරිස් අනුයුක්ත කරන්න. දේශපාලනය කරන අයට වඩා රට කන්නේ සමිති කාරයොයි. බොහෝමයක් රාජ්‍ය සේවකයෝයි.
අපිත් අවධියෙන්...
ඇයි කොනද පණ නැද්ද ඇමැතිතුමනි?