ඉන්දිකා රාමනායක
දෙමටගොඩ දුම්රිය අංගනයට අනවසරයෙන් ඇතුළු වී එහි නවතා ඇති දුම්රිය මැදිරි වල වයර් සහ තඹ කම්බි කැපීමේ නිරතව සිටී 62 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය පවසයි.
සැකකරු රුපියල් ලක්ෂ තුනකට අධික කම්බි මෙලෙස කපා රැගෙන ගොස් ඇතැයි ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
දුම්රිය ධාවන කළමනාකරුවෙකු මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd