(මහින්ද නිශ්ශංක)
මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ගාලු කුමාරි දුම්රිය හා අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (16) පීලි පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි.
ගාලු කුමාරි දුම්රියේ ගාල්ල දුම්රිය ස්ථාන ආසන්නයේ දී පෙ.ව. 7.30 ට පමණ ද අවිස්සාවේල්ල සිට කොළඹ බලා යන දුම්රිය නාරහේන්පිට හා කිරුලපන අතර උදේ 7.00 ට පමණ පීලි පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 04
210
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුම්රිය දෙකක් පීලි පනී
තරිඳු Tuesday, 16 April 2019 12:52 PM
දුම්රිය සේවය ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් පවත්වාගෙන යාමට උපහාරයක් ලෙස ල.දු.දේ මහත්වරුන්ගේ වැටුප් ඉහළ යැවීමට රජය වහාම වගබලා ගත යුතු බව මතක් කිරීමට කැමතී.