මහින්ද නිශ්ශංක
අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද එම්. පී. 1හා 2 වැටුප් පරිමාණ ලබාදීම තවදුරටත් ප්‍රමාදකිරීමට විරෝධය දක්වා දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් ලබන 26 මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක නිරතවීමට අද (11) තීරණය කළ බව දුම්රිය ලෝකෝමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.
අද(11) පෙරවරුවේ රැස්වූ දුම්රිය මෙහෙයුමේ අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ විධායක කමිටුව මෙම තීරණයට එළැඹි බව ඉන්දික මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදයි. වන් මෑන් ෂෝ ට වැඩ තියෙන්නත් එපාද?
මෙදා සැරේ නෙලමු නැතිවෙන්න .
2018 අගෝස්තු 8 වර්ජනය මතකද ? එදින මහජනතාව දුන්න පිළිතුර මතකද ?
ගුටි කන්න ලෑස්ති වෙලා ඉන්න........ ගණන් වැඩි කලට පස්සෙත් මිනිස්සු බලන් ඉදී කියල හිතුවද? මතකද අලව්වේදී කාපු කැම...............
දැන් රටේ තිබෙන අවස්ථාව අනුව දුම්රියට පඩි වැඩි කරන එක හොදයි. මොකද අනෙක් සියලුම රජයේ සේවකයන්ට පඩි නොලැබුනත් රට වෙනුවෙන් රැකියාවට එන්න පුළුවන්
දුම්රිය නිල නිවාස මගී ජනතාවට වර්ජනය කාලයේදී නැවතී සිටීමට නීතිමය පියවර ගනු.
ගුටිකෑමට නියමිතයි. !!!
වර්ජන කරන්න පෙර තමන් ලබන වැටුපට හිතට එකඟව තම රට වෙනුවෙන් තම සේවය ඉටු කරනවද කියලා තම තමන්ම හිතන්න කෝ..? සෑම මහජන සේවකයකුටම මෙම අදහස් වලංගුයි. ඒ කිව්වේ දියවන්නා ඔයේ පිංගුත්තරයන් 225ටත් එලෙසම මෙම අදහස් වලංගුයි...
හරිම ලස්සනයි......... ප්‍රශංසනීයයි.. මිනිස්සු රෑ එලිවෙනකම් පෝලිම් වල ඉදලා ෂීට් බුක් කරපු නිවාඩු කාලෙ ගමන්..