IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දොම්පේ රෝහලට ඔක්සිජන් යන්ත්‍රයක්

 

 

(යොහාන් භාසුර)

දොම්පේ ‘හෙළ සුවය භාවනා ආරාණ්‍ය සේනාසනය’ සහ රේගු නිලධාරීන් පිරිසගේ අනුග‍්‍රහයෙන් දොම්පේ ප‍්‍රාදේශීය රෝහලේ ‘කොවිඞ්’ රෝගී ප‍්‍රතිකාර ඒකකයට එකවර පුද්ගලයන් සිවුදෙනකුට ඔක්සිජන් ලබාදිය හැකි යන්ත‍්‍රයක් ප‍්‍රදානය කළහ.

දොම්පේ ප‍්‍රාදේශීය රෝහලේ ‘කොවිඞ්’ රෝගී ප‍්‍රතිකාර ඒකකයේ ප‍්‍රධානී වෛද්‍ය උදයංග නවීන් රත්නායක මහතාගේ ඉල්ලීමකට අනුව සහකාර රේගු අධිකාරී කැළුම් තුෂාර මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම ඔක්සිජන් යන්ත‍්‍රය ප‍්‍රදානය කළේය.

මෙම ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට දිනකට ‘කොවිඞ්’ ආසොදිතයන් 100 කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත් කරන අතර එම ආසාදිතයන් අතරින් ඔක්සිජන් ලබාදිය යුතු මට්ටමේ රෝගීහූ නේවාසිකව ප‍්‍රතිකාර ලබති.

 



අදහස් (0)

දොම්පේ රෝහලට ඔක්සිජන් යන්ත්‍රයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 918 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site