
ජනාධිපති සමාව හිමිවීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(12) අරලියගහ මැදුරේදී හමුවූ බව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබයි.


ජනාධිපති සමාව හිමිවීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(12) අරලියගහ මැදුරේදී හමුවූ බව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබයි.

COMMENTS
ඇමැතිකමක් දෙමු ඔහොමම
දැන් මෙතනට කියන්න ඕන අරලිය ගහ මැදුර කියල නෙවෙයි .
සමහර විට ජාතික ලැයිස්තුවෙන් මෙයා ආවොත් පුදුම වෙන්න එපා...
කෝ මුඛ ආවරණ? අනිත් සාමාන්‍ය මිනිස්සුන්ට වගේ කොරෝනා නීතිය යටතේ වහාම අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යවන්න.
අමතක වෙලා තිබ්බ ඔක්කොම දැන් මතක් වෙලා ඇති...
පරණ වැඩ ටික ආයේ පටන් ගමු දැන්
රටට ගිය කලක්
ශ්‍රී ලංකාවේ නීතිය නැත්තටම නැති කරලා රට අගාධයට ගෙනියලා
වෙලේ සුදා නවත්තපු තැනින් පටන් ගනිමු..!!
අල කෑවද? ළූණු ලාබද? දැන් සැපද?
මට තියෙන ප්‍රශ්නය, මෙයා එයාව හම්බවුණු එක නෙමෙයි. මේක කොහොමද ප්‍රවෘත්තියක් වුනේ කියන එක...
දෙදෙනාගේම බොහෝ සමානකම් තියෙනවා. දෙදෙනාටම මිනීමැරුම් ගැන චෝදනා තියෙනවා. මේ දෙදෙනා නිසාම අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රබල ප්‍රශ්න කිරීමකට ලක්වුණා. කෙසේවෙතත් මිනිසෙක් ලෙස ඉපදී... මේ අත්බවේදි කරන ලද සියලුම අපරාධ, නොමිනිස්කම් පසුපස සොබාදහම් නීතියේ දඬුවම් එනවාමයි.
මැරයන් සමග වාසේ... දැන් තිරගත වේ. අරලිය ගහ මැදුරේදී...
බස්නාහිර මහ ඇමති පුටුව ගැන මතක් වෙන්නේ මට විතරද?
දැන් සැපද?
දකිනකොට තරහයි
පස්ස දොරෙන් ගිහින් අගමැති වූ එකටත් වැඩිය ජරා වැඩක් නේ... මහින්දගේ දරුවන්ගේ දරුවෝ මේක නොදකී කියලා ප්‍රාර්ථනා කරනවා.
අප පැතූ රට බිහිවෙන බව ස්ථීරයි. ඔබලාට දීපු ඡන්දය අපතේ ගොස් නැත.. ජයෙන් ජය.. තෙරුවන් සරණයි සර්...
කිසිම විටක පුද්ගලයෙකු කෙරෙහි විශ්වාසය නොතබන්න. රටත් දැයත් දුකින් ගලවාගන්නා පැහැදිලි වැඩ පිළිවෙලක් කෙරෙහි පමණක් විශ්වාසය තබන්න. ප්‍රසිද්ධියේ හා හොරෙන් කුණු කන 225 1 ට ජාතිය ගලවා ගැනීම සඳහා සැලසුම් කළ ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව සමග කිසිදා එකඟ නොවනු ඇත...
අගමැතිතුමනි, අපේ ජාතික කොඩිය මේ දේවල්වලට යොදාගන්න එපා..
හොරලිය මැදුරේදී මුණගැසී ඇත.
දෙන්නම එක වගේ,කිසිම වෙනසක් නැහැ.
ආණ්ඩුව පත් කළේම එකටනේ
ධර්මද්විපයට ගිය කාලයක්
අල්පොන්සොගේ වැඩකිඩ.. දැන් ඔබ බාර ගන්න හඬපටත් තියා ගන්න බෙහෙතට ඕනේ වෙනවා.
දැන් ඉතින් කුඩු, පාතාලය හෙමින් හෙමින් දළු දමාවි..!!!