(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සංවිධානාත්මක අපරාධකරුවකු හා පාතාල නායකයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාගේ මස්සිනා බව කියන අයකු රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හොරයින් මත්කුඩු සමග මට්ටක්කුලිය සමිත්පුර නිවසේදී අද (25) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සන්තකේ තිබී මත්කුඩු ග්‍රෑම් 12ක් පොලිසිය බාරයට ගෙන ඇත

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.