මහවැලි , පරිසර හා ඉඩම් රාජ්‍ය ඇමැති ලෙස දුනේෂ් ගන්කන්ද මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
ඡායාරූප :- ජනාධිපති මාධ්‍ය අංශය


මහවැලි , පරිසර හා ඉඩම් රාජ්‍ය ඇමැති ලෙස දුනේෂ් ගන්කන්ද මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
ඡායාරූප :- ජනාධිපති මාධ්‍ය අංශය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පනින පනින වෙලාවටයි පත්වීම් දෙන්නේ එහෙනන්. අපිත් හිතුවා මොකද මේ පරක්කුව කියලා. දැන්නේ තේරුනේ.
එක එක්කෙනා හැලෙනවා නේද
මේ කව්ද මේ? අදමයි දැක්කේ
ඊ ළඟ පාර ඇපත් නැහැ..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය හෝ පොහොට්ටුවේ අය හෝ ඇමතිකම් නොගෙන මේ කරන්න යන්නේ මොකක්ද කියා තේරුම් ගන්න බුද්ධිමත් අයට පුළුවන් කියා සිතෙනවා.
ඔබ ප්‍රජාතන්ත්‍රවාදයේ අලුගෝසුවෙක් වීම ගැන අපේ විරෝධය
විකිනෙන ජීවිත ...
ගොඨාභය මහතා කිව්වා එයා මේ වෙලාවේ කිසිම තනතුරක් ගන්නේ නැහැ.... හේතුව මේක තාවකාලික ආණ්ඩුවක් කියලයි. නමුත් බලන්න මේ පනින අය තනතුරුවලට කොච්චර පෙරේතද කියලා. මොලේ කොහෙද දෙයියෝ දනී... ස්ථිර රජයක් පිහිටුවනකල් දෙන දිරච්ච ලණු මේවා... ස්ථිර රජයක් පිහිටුවන දවසට මේ අය කුණු කූඩේ...