IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


දෙනියායේ පොහොට්ටුවේ ආධාරකරුවන් සමග ගැටුමෙන් තුනක් රෝහලේ

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් පිරිසකට සහාය දැක්වීම සදහා කොටපොල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ අද (21) උදෑසන පැවැත්වීමට සූදානම් කර තිබු රැස්වීමක් අතරතුරදී එම පක්ෂයේම ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවු ගුටි බැට හුවමාරුවක දී කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු පහර කෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි දෙනියාය පොලීසිය පවසයි.

ඒ අනුව දෙනියාය රජයේ රෝහල වෙත ඇතුලත් කර ඇත්තේ එම රැස්වීම සංවිධානය කල පාර්ශ්වය නියෝජනය කල කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සංජීව අරුක්ගොඩ,ප්‍රාදේශීය සභා මන්ත්‍රී මානෙල් ආනන්ද හා නිපුන රණවක මහතාගේ ආධාරකරුවෙකු වු ජීවන් ලංකාතිලක යන තිදෙනායි.


එම දෙපාර්ශ්වයම මේ පිළිබඳව දෙනියාය පොලීසිය වෙත පැමිණිලි කර ඇත.
 



අදහස් (4)

දෙනියායේ පොහොට්ටුවේ ආධාරකරුවන් සමග ගැටුමෙන් තුනක් රෝහලේ

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 21 June 2020 03:19 PM

ඔන්න යුද්ධය පටන් ගත්තා .. දැන් ඉතින් දෙපිල තුන්පිල බෙදිලා ඇනකොටා ගනීවි.. ගහමරා ගනීවි.. වැද්දන්ට ප්‍රජාත්ත්‍රවාදයෙහි ඇති වටිනාකමක් නොදැනේ..

:       0       16

Mr Don Sunday, 21 June 2020 06:58 PM

වහල්ලු වහල්ලු ගුටිබැට දීම්... හරි ෂෝක්...

:       0       4

ranjith Sunday, 21 June 2020 11:21 PM

මෙවන් පුද්ගලයින්ද රට හදන්න යන්න යන්නේ...?

:       0       26

Bhanuka Monday, 22 June 2020 02:16 AM

පොහොට්ටුව චන්ද ප්‍රචාරක වැඩ පටන් අරගෙන. මේ වගේ මිනිස්සු තමයි රට හදන්න එන්නේ.

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 563 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site