IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


දැඩි ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක්

(යොහාන් භාසුර)

ගෑස් ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීම නිසා ලබන සතිය වන විට රට පුරාම දැඩි ගෑස් හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා අද (3) පැවසීය.

ලාෆ් සමාගම සාමාන්‍යයෙන් දිනකට ගෑස් සිලින්ඩර 40,000 ක් පමණ වෙළෙඳපොලට සැපයුව ද ඊයේ වන විට එම සංඛ්‍යාව 2000 ක් දක්වා අඩුවී ඇති බවත් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගෑස් ආනයනය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව ද සඳහන් කළේය.

මෙම තත්වය හේතුවෙන් ඉදිරියේදී ගෑස් හිඟයක් සහ ගෑස් ප්‍රතිඅපනයන රටට ලැබෙන විදේශ විනියම ද අහිමිවන බව කී වෑගපිටිය මහතා මෙම තත්වය සම්බන්ධයෙන් මීට පෙර මුදල් අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කළ බව ද සඳහන් කළේය.

ගෑස් ආනයනයට සාමාන්‍ය කාලයකදී සිය සමාගමට මසකට ඩොලර් මිලියන 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවත් ලෝක වෙළෙඳපොලේ ගෑස් මෙටි්‍රක්ටොන් එකක මිල ඩොලර් 135 කින් අනිපේක්‍ෂිත ලෙස ඉහළ යෑම නිසා තත්වය තවත් බරපතල වී ඇති බවත් වැඩි දුරටත් කීය.

 



අදහස් (1)

දැඩි ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක්

awasaanaya Friday, 04 March 2022 11:00 AM

ගෑස් නෑ. වතුර නෑ. තෙල්, ඩීසල් නෑ. ලයිට් නෑ. ඇත්තටම මැටි ලිපක්, දෙකක් සහ දර ටිකක් හොයාගන්න කටයුතු කරන ගමන් ඉන්නේ. ඡන්දයක් දෙන්න මොලයක් ඇති කිසිවෙකුත් හෝ කණ්ඩායමක් ඇත්තෙත් නෑ. කාට දුන්නත් එලවපු මෝඩයින් සහ හොරුරැල නැවත මේ පැත්තට පනිනවා. මේ රට නැවත ඉංග්‍රීසි ආණ්ඩුවට බාර දීපල්ලා..

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 563 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 119 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 325 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site