( ඉන්දික අරුණ කුමාරසහ කාංචන කුමාර ආරියදාස)
නාඋල - මහකුමාරගල රක්ෂිත වනාන්තරයේ හාඩුවෙල ප්‍රදේශයේ දී පස්වරුවේ පුද්ගලයෙකු වෙඩි වැදි මියගොස් ඇතැයි නාඋල පොලිසිය කියයි.
දඩයම් කිරිම සදහා පුද්ගලයින් පස් දෙනෙකු මහකුමාරගල රක්ෂිත වනාන්තර ප්‍රදේශයට ඇතුළුවී ඇති බවත් ආපසු එන ගමනේ දී අලි වැටෙන් රිංගා යාමට ඔහු සතුව තිබු ගිනි පතොරම් තුවක්කුව පසුපසින් පැමිණි පුද්ගලයාට ලබාදි අලි වැටෙන් රිංගා යාමට උත්සහ කරන අවස්තාවේ දී පසු පසින් සිටි පුද්ගලයා අතින් ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ඉදිරියෙන් ගමන් කල පුද්ගලයාට වෙඩි වැදි ඇතැයි ගමන් කල සෙසු පිරිසේ අයවලුන් පොලිසියට සදන් කර තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වහකෝට්ටේ, සියඹලාගහවෙල ලිපිනයේ පදිංචිව සිටි ලීනස් විජේරත්න නැමැති 69 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය විමර්ෂන ආරම්භ කර ඇති අතර පස්චාත් මරණ පරික්ෂණය අද (11) පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඩයමේ ගිය පුද්ගලයා තුවක්කුවට බිළි