(තරංග ගුණරත්න)
මාතර දික්වැල්ල පොලිස් වසමට අයත් දීඝවාළුකාරාම පාරේ යහළ හන්දියේ පොදු ළිඳක තිබී ටී 56 ගිනි අවියකට අයත් හිස් මැගසින් හතරක් හමුවී ඇති බව දික්වැල්ල පොලිසිය පවසයි.
දික්වැල්ල ප්‍රාදේශීය සවේ මන්ත්‍රීවරයකු ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පොදු ළිඳ පිළිසකර කරන අවස්ථාවේ මෙම මැගසින් හමුවී තිබේ.
මෙම මැගසින් හතර අලුත් තත්ත්වයේ පවතින බවද පොලිසිය කියයි.
දික්වැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දික්වැල්ලේ ළිඳකින් මැගසින් හතරක් සොයාගනී