(සුමතිපාල දීයගහගේ)
දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් විදුහල්පතිනියට දුරකතනයෙන් බැන වැදී තර්ජනය කළේ යයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් දෙමාපියන් නිහඬ විරෝධතාවයක් අද (8) ගාල්ල සමනල ක්‍රීඩාංගණය ඉදිරිපිට දී පැවැත්විණි.
කොටු දොරටුව අසල සිට පාගමනින් පොස්ටර් රැගෙන පැමිණි දෙමාපියෝ 150 ක් පමණ පිරිසක් ක්‍රිඩාංගණය ඉදිරිපිටදී සටන් පාඨ කියමින් විරෝධතාවයේ යෙදී සිටියහ.


2025 දෙසැම්බර් මස 04
54
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
347
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව නිහඬ විරෝධතාවයක්
ranjith Friday, 08 March 2019 04:00 PM
තනතුරට ගැලපෙන මිනිස්සු මේ රටේ ඕනෙ තරම් ඉන්නවා ඒත් නොගැලපෙන කට්ටිය පත් කරාම රටම අවුල්
සෙනෙවි Saturday, 09 March 2019 08:30 AM
ක්‍රමය වැරදියි... නමුත් පාසල් මාෆියාව සහ OB ගෝත්‍රවාදය අවසන් විය යුතුයි.