IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දික්ඔය පුස්තකාල සාමාජිකයන්ට ගෙදරටම පොත්

රංජිත් රාජපක්ෂ    

හැටන් දික්ඔය නගර සීමාවේ පුස්තකාල සාමාජිකයන්ට නිවාසවලටම ගොස් පොත් ලබාදීමේ වැඩටහනක් ආරම්භ කර තිබේ.

කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් පනවා ඇති ඇදිරි නිතිය හමුවේ හැටන් දික්ඔය නගර සභාවේ පුස්තකාලයේ සමාජිකත්වය උසුලව පාඨකයින්ට නිවාසවලටම ගොස් පොත් ලබා දීමේ වැඩසටහනක් අද (31) දින ආරම්භ කරනු ලැබිණි.

හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා ඇතුළු එම නගර සභාවේ පුස්තකාල සේවකයින් සාමාජිකයන් වෙත නිකුත් කර ඇති පොත් නැවත ලබා ගැනිමත් අලුත් පොත් ලබාදිමත් මෙහිදි සිදු කරන ලදි.

පුස්තකාල සාමාජිකත්වය  ලබාගෙන නොමැති අය හට තාවකාලික සමාජිකත්වයක් ලබා දි එම පාඨකයන්ටද පොත් ලබා දිමද මෙහිදි සිදුකෙරිණි.

හැටන් දික්ඔය නගර සභාවේ සියලු පුස්තකාල සාමාජිකයන් සිටින ප්‍රදේශවලට ගොස් මෙසේ පොත් ලබා දිමේ කටයුතු සිදු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ සභපතිවරයා කියා සිටියේය.



අදහස් (5)

දික්ඔය පුස්තකාල සාමාජිකයන්ට ගෙදරටම පොත්

Rasika Pradeep Tuesday, 31 March 2020 09:00 AM

මෙය මේ අවස්ථාවේ ඉතාමත් අනතුරුදායක ක්‍රියාවක්.

:       0       9

atun Tuesday, 31 March 2020 09:11 AM

කී දෙනෙක් අත ගානවද?

:       0       8

Rajiha Tuesday, 31 March 2020 09:36 AM

ඉතාම අනුවණ ක්‍රියාවක් මේ වෙලාවේ.

:       0       2

rama Tuesday, 31 March 2020 09:55 AM

කොරෝනා කාලේ ගෙදර ඉන්න කොට කියවන්න වෙන්න එති පොත් දෙන්නේ....

:       2       0

මෝ Tuesday, 31 March 2020 11:13 AM

මොන මෝඩ ක්‍රියාවක්ද?වහාම නවත්වන්න. කොරෝනා ගෙදරටම ගෙනත් දෙනවා. අලි මදිවට කොටිත් කිව්වලු. පොතුත් පරිා කරන්න වෙයි කොරෝනාවලට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site