(චමිල් රූපසිංහ)
පේරාදෙණිය වතුරකුඹුර සිළුමිණිසෑය විහාරය අසළ තේ වත්තක තිබි ටී - 56 උණ්ඩ 24 ක් අද (06)සොයා ගත් බව පොලිසිය කියයි.
එම තේ වත්තේ උදලු ගාමින් සිටි පුද්ගලයෙකු මෙම උණ්ඩ පොලිතින් කවරයක බහා තිබෙනු දැක ආරක්ෂක අංශවලට දැනුම්දී ඇත.
වතුර කුඹුර කනිෂ්ඨ විද්‍යාලයට මීටර් සියයක දුරකින් වතුර කුඹුර ප්‍රධාන මාර්ගය අසළ තිබූ බෝතල්වලට පෙට්‍රල් දමා සකසන ලද පෙට්‍රල් බෝම්බ 3 ක් ද පොලිස් නිලධාරියෙකු විසින් සොයාගෙන ඇත.
යුද හමුදාව හා පේරාදෙණිය පොලිසිය විසින් ප්‍රදේශය පුරා විශේෂ විමර්ශන පවත්වයි.


2025 නොවැම්බර් මස 04
75
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තේ වත්තක තිබී ටී - 56 උණ්ඩ 24ක් හමුවේ