IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


තේ කර්මාන්තශාලාවෙි  ගින්නෙන් ලක්ෂ 80 ක පමණ අලාභයක්

 
( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි )

බලන්ගොඩ   පොලිස් බල ප්‍රදේශයට අයත්  ඕලුගංතොට  ප්‍රදේශයේ  තේ  කර්මාන්තශාලාවක අද   (28) දා ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය පැවැසීය.

කර්මාන්තශාලාවේ  හට ගත්  ගින්න හේතුවෙන්   ඇඔරිමට   සුදානමි  කර තිබු  තේ  දළු සහ නිමි තේ  කොළ  විශාල  තොගයක්  විනාශ  වි ඇති බවත්  මෙි හේතුවෙන්  රුපියල්  ලක්ෂ  අසුවක අලාභ හානියක් සිදුව ඇති බවත්  එහිදී හිමිකර පොලිසියට   ප්‍රකාශ  කර  ඇත. 

මේ  අතර  ගින්න හට ගැනිම හේතුවෙන් තේ කර්මාන්තශාලාවෙි  තේ  නිෂ්පාදනය  කිරිම  නතර  කර ඇති  අතර  එම තේ  දළු වෙනත්  තේ  කර්මාන්තශාලාවකට රැගෙන  යැමට එහි කළමනාකරු  කටයුතු කර  ඇත.

එම තේ   කර්මාන්තශාලාවෙි  හටගත්  ගින්න    ව්‍යප්ත  විමට නොදි එහි සේවකයින්  සහ  ප්‍රදේශවාසීන්  විසින්  නිවා දැමිමට කටයුතු  කර ඇතැයි පොලිසිය  කියයි .

ගින්න ඇති  විමට  හේතුව මෙතෙක් අණාවරණය  වි නොමැති  බව  පොලිසිය  පවසයි.

 



අදහස් (0)

තේ කර්මාන්තශාලාවෙි  ගින්නෙන් ලක්ෂ 80 ක පමණ අලාභයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 251 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site