( රොමේෂ් ධනුෂ්ක සිල්වා)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මහත්වරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.
පසුගිය 01 වැනිදා නීතීඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (5) කොල්ලුපිටිය පොලිසියට මොවුන් දෙදෙනා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරීමෙන් අනතුරු මෙලෙස ඇප ලබා දුන්නේය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තෙවරප්පෙරුමට - හේෂා විතානගේට ඇප
sisira Monday, 05 November 2018 09:34 AM
පුදුම නීති
Priyantha Monday, 05 November 2018 04:50 PM
ගැහුවද නැද්ද කියල මතක නැ?