(යොහාන් භාසුර)

ගෑස් සම්බන්ධ සිද්ධීන් 18 ක් අද (17) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

අද පෙරවරුවේ ද තවත් ගෑස් ලිපක පිපිරීමේ සිද්ධියක් වාර්තා වී ඇතැයි ද පොලිසිය කියයි.

පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 46ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 770 ක් පොලිසියට වාර්තා වී තිබේ.