IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තවත් සිසුන් 204 ක් චීනයේ

(තිළිණි ද සිල්වා)

චීනයේ සි⁣ට යළි මෙරටට ඒමේ අපේක්ෂාවෙන් තවත් සිසුන් 204 දෙනෙකු සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි. වූහාන් නගරයේ සිට සිසුන් 33 දෙනෙක් විශේෂ ගුවන් යානයකින් අද (01 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණියේය.

චීනයේ සිටින එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපසු ගෙන ඒම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ෂැන්හයි හා ග්වැන්ෂුහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

ගතවූ දින 5 තුළදී, චීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 660 දෙනෙකු  මෙරටට පැමිණ ඇතැයි ද එම අමාත්‍යාංශය කියා සිටියි. මේ දක්වා දිවයිනට පැමිණ ඇත්තේ නව කොරෝනා වෛ⁣රසය ව්‍යාප්ත වූ වූහාන් නගරය, බීජිං අගනුවර ඇතුලු අනෙකුත් සෙසු නගරවල ඉගෙනුම ලබමින් සිටි සිසුන් යැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (7)

තවත් සිසුන් 204 ක් චීනයේ

Thiw Saturday, 01 February 2020 12:57 PM

පහුගිය දවස්වල කොරෝනා සම්බන්ධ පුවත් බලද්දී ඊළඟ මැතිවරණයට සූදානම් වෙනවා වගේ තේරෙන්නේ මට විතරද?

:       814       64

පිටිගල මිලානෝ Saturday, 01 February 2020 02:11 PM

ඇයි මේ ළමයින්ව ගෙනාවේ නැත්තේ? මේ අය අතර දේශපාලන පුත්තු නැති නිසාද?

:       470       349

Gonata andanawada Saturday, 01 February 2020 07:49 PM

හෙංචයියන් නොවන ශ්‍රී ලාංකිකයන්ට කරුණාව, මෛත්‍රිය පෑදේවා !

:       0       2

Sam Saturday, 01 February 2020 10:41 PM

ඔයා ජවිපෙද? එජාපෙද? එන්.ජී.ඕ ද ?

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Sunday, 02 February 2020 02:43 AM

ඒ දෙසීයත් මේ අය සමගම ගෙනාවා නම් ඉවරයිනේ. මොකද ඉඩ නැතුව නොවෙයිනේ.

:       0       1

kamalSunday, 02 February 2020 06:08 AM

කට හැකර පුහු දේශබන්දු තුමාගේ පුතාව අනිත් සාමාන්‍ය ළමයි එක්ක කවලම් කරන්න පුළුවන්ද..?

:       0       1

රොශාන් පෙරේරා Sunday, 02 February 2020 07:21 AM

සමහරු හිතන් ඉන්නේ චීනය කියන්නේ මාලදිවයින වගේ එකක් කියලා වෙන්න ඇති. ෆ්ලයිට් එක ගිහින් ළමයි ගෙනාවේ වූවාන් වල හිටපු ළමයි. චීනේ නොයෙකුත් පළාත්වල ළමයි ඉගෙන ගන්නවා. ඒ ළමයින්ට වූවාන්වලට එන්න අවසර නෑ. මේ ගුවන් යානයත් විශේෂ අවසරයකින් එහෙ ගියේ. එයාපොර්ට් එකේ කවුරුවත් නැති නිසා තමයි මෙහෙන්ම ඒ කාර්ය මණ්ඩලයත් අරන් ගියේ. එහෙම නම් ඒ ඔක්කොම ළමයින්ට වෙන පළාතක එයාපෝර්ට් එකකට එන්න කියලා ඒ ළමයින්ට අරන් එන එක තමයි සුදුසු.. ඉඩ තිබුණාට ඉන්ධන ප්‍රශ්න, ගොඩබෑමේ රෙගුලාසි සහ රටතුළ එයාපොර්ට් එකකින් එයාපෝර්ට් එකකට පියාසර කිරිමේ ප්‍රශ්න මතුවෙනවා. නීතිමය සහ ගුවන් රෙගුලාසි ගැටළු...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site