IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


තවත් සිවිල් ආරක්ෂක භටයන් 35 කට කොරෝනා

(කුෂාන් ජයවර්ධන)
 

අම්පාර පහළලන්ද සිවිල් ආරක්ෂක කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි භටයින් 35 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
එම භට පිරිසද ඉකුත් දා පැවැති නිදහස් දින ජාතික උත්සවයට එක්වූ පිරිසක් බව සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.
 
නිදහස් උලෙළට එක්වීමෙන් පසුව පහළලන්ද සිවිල් ආරක්ෂක කඳවුරට යොමු කර ඇති එම භටයින් 76 දෙනෙකුට පීසීආර් හා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කිරීමට දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබිණ.
 
ඒ  අතරින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට යොමු කළ භටයින් 35 දෙනෙකුට ම කොවිඩ් ආසාධිතයින් බවට හඳුනාගෙන ඇති බව දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
එම භටයින් සම්බන්ධයෙන් සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇති බව දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.



අදහස් (0)

තවත් සිවිල් ආරක්ෂක භටයන් 35 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 325 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 423 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site