IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


තවත් සිවිල් ආරක්ෂක භටයන් 35 කට කොරෝනා

(කුෂාන් ජයවර්ධන)
 

අම්පාර පහළලන්ද සිවිල් ආරක්ෂක කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි භටයින් 35 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
එම භට පිරිසද ඉකුත් දා පැවැති නිදහස් දින ජාතික උත්සවයට එක්වූ පිරිසක් බව සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.
 
නිදහස් උලෙළට එක්වීමෙන් පසුව පහළලන්ද සිවිල් ආරක්ෂක කඳවුරට යොමු කර ඇති එම භටයින් 76 දෙනෙකුට පීසීආර් හා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කිරීමට දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබිණ.
 
ඒ  අතරින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට යොමු කළ භටයින් 35 දෙනෙකුට ම කොවිඩ් ආසාධිතයින් බවට හඳුනාගෙන ඇති බව දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
එම භටයින් සම්බන්ධයෙන් සිදුකළ පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව ඇති බව දමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.



අදහස් (0)

තවත් සිවිල් ආරක්ෂක භටයන් 35 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක උරුමයක් වූ මහා වංශය පුස්තකය
2024 ජුලි මස 17 254 0

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය සතු මහා වංශය පුස්තකය ලෝක උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අවුඩ්


අලුතෙන් හැදූ දුම්රිය නිවාස වැඩකට ගෙන නෑ
2024 ජුලි මස 17 272 0

රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය කර පොළොන්නරුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් සඳහා ඉදිකළ නිවාස සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු සඳහා දෙවැනි මහලේ සහ පහත මාල


බදු පැහැර හැරී වැල්ලවත්තේ සමාගමකට සිතාසි
2024 ජුලි මස 17 307 0

භාණ්ඩ ආනයනය කර ශ්‍රී ලංකාවේ රේගුවට රුපියල් කෝටි 17කට අධික බදු ගෙවීම පැහැර හැරී වැල්ලවත්තේ පුද්ගලික සමාගමකට අගෝස්තු 26 වෙනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිට


ඔන්ලයින් ණය ගෙන පොලු තියලා
2024 ජුලි මස 17 732 0

කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකර ජංගම දුරකථනය ඔස්සේ මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන නොගෙවා පැහැර හැරි පුද්ගලයන් සියයකට අධික පිරිසකට එරෙහිව ඔන්ලයින් සමාගම් මග


බස්නාහිර ලක්ෂ 50 සිටින සුවිසල් නගරයක් කරනවා
2024 ජුලි මස 17 627 0

බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඇමැති බන්දුල ඇමැතිකම ඇපේට තියයි
2024 ජුලි මස 17 1854 0

හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කළ රටබීමහල සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකලහොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු තැකී


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 125 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 990 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1873 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site