
(අජන්ත කුමාර අගලකඩ)
රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත අද (07)යැවූ බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීප ට පැවසීය .
රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමෙි වයස අවුරුදු හැට එකක් ලෙස කලින් පැවති අතර ,එය අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මන්ඩලය ඉකුත් දා අනුමැතිය ලබාදී තිබිණි .
ඒ අනුව අදාළ ගැසට් නිවේදනය. නිකුත් කිරීමට පියවර ගත් බව ඔහු සඳහන් කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ආපසු හැරෙව්වයි කියලත් ඒ ගමන්ම යවන්න මුද්‍රණයට