IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


තවත් ඇමැතිවරු සිව් දෙනෙක් දිවුරුම් දෙති

(අජන්ත කුමාර අගලකඩ)

 

මීට සුළු වේලාවකට පෙර තවත් රාජ්‍ය, නියෝජ්‍ය හා කැබිනට් ඇමැතිවරු සිව් දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.

දිනේෂ්  ගුණවර්ධන - මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති

වාසුදේව නානයක්කාර - ජාතික ඒකාබද්ධතා  සංහිඳියා හා රාජ්‍ය භාෂා  ඇමැති

කෙහෙළිය රඹුක්වැල්ල - ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති

අශෝක ප්‍රියන්ත  - සංස්කෘතික අභ්‍යන්තර ප්‍රාදේශීය හා වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැති 

 

 (ජායාරූප ජනාධිපති මාධ්‍ය ඒකකය)



අදහස් (22)

තවත් ඇමැතිවරු සිව් දෙනෙක් දිවුරුම් දෙති

රත්නෙ Sunday, 04 November 2018 11:11 AM

ආයිත් කතා එහෙම අහතෑකි.

:       1       28

Sugandhi Sunday, 04 November 2018 11:13 AM

හරිම හොඳයි...

:       190       132

Amila Sunday, 04 November 2018 11:28 AM

රාජ්‍ය භාෂා කියලම දෙන්න ඇත්තේ.. වෙන භාෂා භාවිතා කළොත් කියලා වෙන්න ඇති...

:       13       48

shan saudiSunday, 04 November 2018 12:21 PM

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ හා රාජ්‍ය භාෂාව සුද්ධ සිංහල ලෙස කැබිනට් වාර්තාවක් එ්වි..

:       0       76

sirimal Sunday, 04 November 2018 11:31 AM

තවත් දතක් හැලිලා. මේක හෙලවි හෙලවි තිබුන එකක්ද පනුවෝ කාපු එකක්ද? සල්ලි දෙයියන්ගේ මල්ලිටත් වැඩිය වටිනවා වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ මේවා දකිනකොට තමයි. ඉතුරු ටික බිලි බාගන්න කලින් තිබුන කෝටි 50ක මුදල් මල්ල කෝටි 100 දක්වා වැඩිකරන්න සිද්ධ වෙලා කියලයි ආරංචි. ඉතින් දෙයියනේ මන්ත්‍රී වුණා කියල කවුරුවත් රහත් වෙලා නෑනේ. හත්වෙනිදා වෙනකොට වැඩේ කෙරෙයි. කොටි කියල ෂරියා කාරයි කියලා දැන් අවුලක් නැහැ. ගණන හැදෙන කල් ඕනෑ දෙයක් ඔට්ටුයි. ඒකනේ අර ජාති හිතෛෂී කිසිකෙනෙක් මේකේ නැත්තේ... සඳුදා පාර්ලිමේන්තු වටරවුමේදී ඇහෙයි හොඳ හොඳ පුරසාරම්...

:       135       181

Amila Sunday, 04 November 2018 11:32 AM

රනිල් ඉන්නකන් මේ යූඑන්පී එකේ තව යනවා. මිනිහා මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදී කතා කිව්වට 1994 සිට වසර 24ක් එජාපය විනාශ කරපු කෙනා. යූඑන්පී හිටපු දක්ෂ මිනිස්සු කීයක් කපලා දැම්මද? මේ රැල්ලට මිනිහාත් අයින් කරගත්තොත් පක්ශයට වගේම රටටත් හොඳයි..

:       719       1825

dias Sunday, 04 November 2018 11:47 AM

එකම විෂයට ඇමතියයි, නියෝජ්‍ය ඇමතියයි, රාජ්‍ය ඇමතියයි තුන් දෙනෙක්. මේ ඔක්කොම එකයි. දෙගොල්ලොම කරන්නේ වවාගෙන කන එකයි.

:       0       149

amila Sunday, 04 November 2018 12:17 PM

සෞඛ්‍ය ඇමති තවම අරලිය ගහ මන්දිරේ මොකද කරන්නේ...?

:       13       209

channa Sunday, 04 November 2018 12:41 PM

නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට සීමාවක් නැද්ද?

:       10       19

dannySunday, 04 November 2018 01:42 PM

එහෙම කළොත් කොහොමද කොමිස් ගන්නේ?

:       6       17

dannySunday, 04 November 2018 01:42 PM

එහෙම කළොත් කොහොමද කොමිස් ගන්නේ?

:       6       19

sandy123Sunday, 04 November 2018 02:08 PM

ලන්සු තියන්නේ කොහොමද?

:       6       30

ranjith Sunday, 04 November 2018 01:18 PM

විපක්ෂයෙන් මන්ත්‍රීවරු අරන් නැති බලයක් හදාගෙන බලේ ගන්නවට වඩා ඡන්දෙකට ගිහින් වඩාත් ලේසියෙන් මේ දේ කරගන්න තිබුණා නේද? මඩ නාගන්නවා..

:       2       52

GihanMonday, 05 November 2018 04:00 AM

රනිල් උතුමාණෝ 19 ගෙනල්ල අවුරුදු 4ක් යනකන් ආණ්ඩුව විසුරුවන්න බැරි උනානේ. දැන් ඉතින් ඔහොම තමා කරන්න වෙන්නේ.

:       0       14

Samantha Sunday, 04 November 2018 01:34 PM

මිනිසුනේ, හොයපල්ලා විකල්පයක්,... මේ ඔක්කොම එකයි..

:       1       308

Hafeel Sunday, 04 November 2018 01:50 PM

මේ වගේ නායකයෙක් ලෝකේ කොහෙත්ම නැහැ...

:       1       18

jaseem Sunday, 04 November 2018 02:04 PM

මේකටනේ දැඟලුවේ දැන් ඔක්කොම හරිනේ..

:       0       13

sandy123 Sunday, 04 November 2018 02:50 PM

ඇයි කෙහෙළිය රාජ්‍ය ඇමති... රෙදි හේදුවා මදිද? හැම ආණ්ඩුවේම විරුද්ධ මතධාරීන්ට හොඳ ඇමතිකම් සහ කඩේ යන අයට පහළ ඇමතිකම්. විරුද්ධ පක්ෂයේ ඉන්න එක හොඳයි. තමන්ගේ ආණ්ඩුවේ ඉන්න එකට වඩා වගේ...

:       0       38

MaheeSunday, 04 November 2018 08:11 PM

එහෙම කියන්න එපා. මේක පොරොන්දු ඉටුකරන ආණ්ඩුවක්.

:       0       0

ලසන්ත Monday, 05 November 2018 01:28 AM

ඉදිරි මැතිවරණ වලදී ඡන්දදායක අපිත් අපේ ඡන්දයට මිලක් නියම කරමු. මේ අය අපේ ඡන්ද නොමිලේ අරගෙන කෝටි ගණන් අරගන්නවා. සාමාන්‍ය ජනතාවටත් සාමාන්‍ය රාජ්‍ය සේවකයාටත් අල්ලස නරක ඇයි.

:       0       0

baba seeya Wednesday, 07 November 2018 08:36 AM

අපි ඔක්කෝම කියමු අපිටත් සල්ලි ඕනේ ඡන්දෙ දෙන්න නම් කියලා.

:       0       0

asoka Thursday, 08 November 2018 06:36 AM

අපේ ගෙදර ඡන්ද පහක් තියෙනවා වැඩිම ගානට විකුණනු ලැබේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1990 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 627 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site