IMG-LOGO

තවත් ඇමැතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

තවත් ඇමැතිවරු දෙදෙනක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

එස් බී නාවින - සංස්කෘතික කටයුතු,  අභයන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

එස් වියාලේන්ද්‍රන් - ප්‍රාදේශීය සංවර්ධන, නියෝජ්‍ය ඇමැති (නැගෙනහිර සංවර්ධන)



අදහස් (10)

තවත් ඇමැතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

Asanka Friday, 02 November 2018 01:19 PM

අදමයි නම් දෙක ඇහුවේ. මුලදී කිව්වේ අදහා ගන්න බැරි පිරිසක් අද දිවුරුම් දෙනවා කියල.

:       3184       2438

ERMIFriday, 02 November 2018 03:21 PM

ඉතින් හරිනේ අදහගන්න බෑ.. මේ අය පාර්ලිමේන්තුවේ හිටියා කියලා...

:       175       222

Nishantha Friday, 02 November 2018 01:50 PM

දෙමල සන්ධානය හොඳයි.

:       3       85

wije Friday, 02 November 2018 02:03 PM

බලය රැකගන්න ආසන 113ක් අවශ්‍යයි කියනවනේ. ඉතින් ඔය 113 දෙනාටම ඇමතිකම් දුන්නානම් නිකම්ම බලය ආරක්ෂා වෙනවනේ. ඇමතිවරු නඩත්තු කරන්න අපි ඉන්නවනේ. ඔච්චර දෙයක් තේරෙන්නේ නැත්ද.

:       105       387

sirimal Friday, 02 November 2018 02:11 PM

තව දතක් ගැලවිලා ඔන්න. විශ්වාස භංගයත් කොටඋඩ වගේ. මිලියන 3500ක් කියන්නේ කජු ඇටද කොස් ඇටද? ජීවිතේට හම්බ කරගන්න බැරි මුදලක් එක දවසකට ලැබෙනවා කියන්නේ විහිළුවක් නෙවේනේ... හැබැයි ඉතින් අතිකාරම විතරක් වුනොත් තමයි අවුල...

:       101       197

indika Friday, 02 November 2018 02:17 PM

තවත් පනින්න හදන දෙන්නෙක්ව නතර කරගත්ත ඇමති මස් කට්ටක් දීලා...

:       27       111

Ajith Nissanka Friday, 02 November 2018 02:39 PM

රට වෙනුවෙන් විකිණිච්ච රණවිරුවන්ට ජයවේවා!

:       30       99

Hafeel Friday, 02 November 2018 03:13 PM

දැන් දෙමළ සංධානය හොඳයිද? කෝ කාර්ඩ් බෝඩ් දේශප්‍රේමී වීරවංස?

:       40       241

sirimal Friday, 02 November 2018 04:00 PM

කොටියා කොටියා කියල කියපු මිනිහා කැලේ පැන්නට පස්සේ පුල්ලි මාරු වෙලාද?

:       1       136

ravi Saturday, 03 November 2018 06:02 AM

අනේ අපේ රටට වෙච්ච දෙයක්... මේ කොහෙන් ආපු අයද? හැමෝම වැඩ සල්ලි වලට. මේ අයව නඩත්තු කරන්න ඕනෑ දුක්විඳින අපි නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site