IMG-LOGO

තෙල් මිල පහළට

පෙට්‍රල් සහ ඩීසල්  මිල අඩු කිරීමට  රජය තීරණ කර ඇතැයි  මුදල් අමාත්‍යංශය පවසයි.


ඒ අනුව  ඔක්ටෙන් 92 වර්ගයේ  පෙට්‍රල් ලීටරයක මිල රුපියල්  10 කින් අඩු වී ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල  රුපියල් 7 කින් අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.


 ඒ අනුව රුපියල් 155 ට පැවැති ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නව මිල රුපියල් 145 ක් වන අතර  ,123 ක් ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක මිල  116 ක් වනු ඇති බව  අමාත්‍යංශය  පවසයි. 

(36698)

 



අදහස් (4)

තෙල් මිල පහළට

benat Thursday, 01 November 2018 03:20 PM

අපේ ඕනෑම ආණ්ඩුවක් මිනිස්සුන්ට තාවකාලික සතුටක් දෙන්න හොඳට දක්ෂයි .

:       0       0

Usher Thursday, 01 November 2018 03:28 PM

මිනිස්සු අල්ලන්න පුලුවන් හොදම අවස්ථාවක්

:       0       0

Neel Perera Friday, 02 November 2018 06:21 AM

මෙයාලා කෑගහපු විදිහට මිල සූත්‍රයෙන් 3 න් වරක් වැඩිකළ මිල අඩුකරන්න ඕනෙ. නමුත් රුපියල් 10.00 කින් අඩු කරලා අත පිහගන්න යන්නේ. මොකද මෙච්චර කල් කෑ ගහපු අයට තව 10 කින් වැඩි කෙරුවත් ප්‍රශ්නයක් නැහැනේ

:       0       21

Ranji Friday, 02 November 2018 06:24 AM

ඇයි දැන් රු 95 ට දෙන්න බැරිද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site