
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
තෙල් පිරිපහදුව වසා දැමීම පිටුපස බරපතළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ඒ ගැන වහාම සොයා බැලිය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය.
බොරතෙල් ගැන්වීමට ඩොලර් නැතිනම් පිරිපහදු තෙල් ගෙන්වීමට ඩොලර් කොහෙන්දැයි විපක්ෂනායකවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
ඒ කතාවේනම් යම් කිසි ඇත්තක් තියෙනවා. වහපු පිරිපහදුව නැවත ක්‍රියාත්මක කරන්නත් විශාල වියදමක් යනවා
අපිටත් තියන ප්‍රශ්න වලින් එකක් තමයි ගෙන්වන්න ඩොලර් නැති අල්ල පනල්ලේ පිරි පහදු තෙල් වැඩි මිලට ගන්න වැඩියෙන් ඩොලර් ලැබෙන්නේ කොහෙන්ද ?බොර තෙල් නැතත් පැට්‍රල් ටික හොයා නොගත්තොත් දියවන්නාවේ ඉන්න බබ්බුන්ට බයිසිකල් පදින්න වෙනවනේ
නිකම් බොරුවට කෑගහන්න එපා මහත්තයෝ, බොරතෙල් වැනි ජරාව ගෙනල්ලා පිරිසිදු කර කර පාවිච්චි කරනවට වඩා, ලෝකෙන්ම ශ්‍රේෂ්ඨ ජාතියක් උන අපි, ඔවුන් පිරිසුදු කල තෙල්ම ගෙනල්ලා පාවිච්චි කිරීම නේද කල යුතු වන්නේ. අපි හිඟන්නෝ කියලනේ මැදපෙරදිග මුස්ලිම් මිනිස්සු හා ඇමරිකන් කොම්පැනි කාරයෝ හිතාගෙන ඉන්නේ? ප්‍රංශයේ අයිපල් කුලුනටත් නොදෙවෙනි නෙලුම් කුළුණක් ඉදිකළ අපි, ලෝකයා ඉදිරියේ තව තවත් අපේ ප්‍රෞඪ බව ප්‍රදර්ශනය කිරීමට මේක හොඳ අවස්තාවක් මේක. කොහෙවත් ඉන්න, පුටින්ලා මහතීර් මොහොමඩ්ලා , ලී කුවාන් ලා ගැන කතා කරනවා අපේ දියසේන කුමාරයා ගැන කතා කරන්න කවුරුවත් නැහැ. දියසේන කුමාරයා තමයි නියමටම කලේ. හා නැද්ද??