(අජන්ත කුමාර අගලකඩ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් සංශෝධනය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත .
ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ,අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනු කමිටුව ඉකුත් සිකුරාදා (22) දහවල් පාර්ලිමේන්තුවේ දී රැස් විය.
අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ජනාධිපති නීතිඥ අලි සබ්රි, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් ඇතුළු ඇමතිවරු හය දෙනෙක් මෙම කමිටුව නියෝජනය කරති .
මේ අතර ,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද නිලධාරී කමිටුවේ වාර්තාව ද මේ සතියේ දී රජයට බාරදීමට නියමිතව ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
GSP එක කිව්වට දැන් ඕනෑ නේද? කිව්වේ කොහොමද? දැන් කොහොමද? බොරු සොබන රටෙන් පිට අයට බැහැ රජෝ...