IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ත්‍රිරෝද රිය දුම්රියේ ගැටීමෙන් අයෙක් මරුට

( රොමේෂ් මධුෂංඛ) 
වව්නියාව සෙට්ටිකුලම් තුඩරික්කුලම් ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයකදී අද (01) උදෑසන ධාවනය වූ ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටීමෙන් එක් අයෙකු මිය ගොස් අති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.
 
තුඩරික්කුලම් දුම්රිය හරස් මාර්ගයේදී තලෙයිමන්නාරම සිට කොළඹ බලා ධාවනය වූ සීග්‍රගාමි දුම්රියට මෙසේ  ත්‍රී රෝද යක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
 ත්‍රී රෝද රථයේ රියදුරු විසින් දුම්රිය පැමිණෙන අවස්ථාවේදී අපරික්ෂාකාරීව ධාවනය කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය අනාවරණය කොට ගෙන ඇත.
 
අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරු වූ 56  හැවිරිදි  සහීදු නැත්තෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර සෙට්ටිකුලම් පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

 



අදහස් (0)

ත්‍රිරෝද රිය දුම්රියේ ගැටීමෙන් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 10 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site