IMG-LOGO

තරුණ සේවා සභාවේ සභාපති මනුල චමල් පෙරේරා

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ලෙස මනුල චමල් පෙරේරා මහතා පත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා කියයි.

 

(36698)



අදහස් (5)

තරුණ සේවා සභාවේ සභාපති මනුල චමල් පෙරේරා

sandy123 Tuesday, 06 November 2018 12:52 PM

කොච්චර කාලයකටද?

:       22       71

සමන්ත Tuesday, 06 November 2018 02:18 PM

කතානායක තීරණයට අනුවත්, රටේ ව්‍යවස්ථාවට අනුවත් මෙම පත්වීම් සියල්ල නීති විරෝධී වන අතර ඒවාට පත්කිරීම හා කටයුතු කිරීම ඉදිරි කාලයේදී දඬුවම් ලැබීමටද හේතුවන බව මතක් කිරීමට කැමතියි.

:       107       111

P. de. silva - North America Tuesday, 06 November 2018 02:38 PM

මේක හරිම විහිළුවක්. දේශපාලන මාරුවෙන කොට මිනිසුන්ගේ රැකියා වලට බලපාන හැටි වෙන රටවල නැති විදිහට. මිනිසුන් රැකියා කරන්නේ රටටද තමන්ගේ අවශ්‍යතාවයටද නැත්නම් දූෂිත දේශපාලඥයින්ගේ අදහස් පැවතුම් උදෙසාද? මෙසේ සිදුවන විට රටක් හැදෙයිද? මේවා රටේ දියුණුව සඳහා නොව පුද්ගල පක්ශ පාට භේද වලින් පලිගැනීම මිස අන්කිසිවක් නොව. මොන ආණ්ඩුවකින් ඔබින රැකියාවට උගත් සුදුසු පුද්ගලයෙක් පත් කලවිට ඔහුගෙන් ක්‍රියාදාමයක් වේ නම් විශ්‍රාම යන තුරු සිටීමට ඉඩ නොහැර ආණ්ඩු පෙරලිත් සමග මෙවන්දේ කිරීම දූෂිත පලිගැනීම්ය. අප රටින් මෙවන් මැර බල තර්ජන ගර්ජන වංචා දූෂණ කවදා නැතිවී,පිවිතුරු නිර්මල දේශයක් වේද?

:       0       305

sandyTuesday, 06 November 2018 03:00 PM

සහතික ඇත්ත. නමුත් ඔබේ අදහසටත් ගොඩක් ඩිස්ලයික් තියේවි.

:       0       3

sirimal Tuesday, 06 November 2018 03:26 PM

කොච්චර කාලෙකටද කියලා පත්වීමේ ලිපියේ සඳහන් වෙලා තියෙනවද කියලා හොඳට පරීක්ෂා කරලා බලන්න.

:       0       49

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site