තායිවානයේ ජනාධිපති සායි ඉන් වෙන් මහත්මිය ජනපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලී පක්ෂයේ ප්‍රාදේශීය මැතිවරණයෙන් පරාජයට පත්වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබේ.
2016 දී ඇය බලයට පත් වීමත් සමඟ චීනය හා තායිවානය අතර පැවති සබඳතා පළුදු විය. චීනය තවමත් සළකන්නේ තායිවානය චීනයේ ප්‍රාන්තයක් ලෙසය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේනට ආදර්ශයක්.. ඔන්න සිරෝ පම්පෝරි නොගහ චණ්ඩියක් වගේ කරලා පෙන්නනවා නම්...
මෙන්න නියම නායකයෝ.
අන්න මිනිස්සු.. අපේ කට්ටිය දුම් ගහලවත් එලවගන්න බැහැනේ..
ඊයේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිනියගේ පක්ෂය පරාජය වීම නිසා ඇය පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වී ඇත. මා මේ දිනවල ඉන්නේ තායිවානයේ බැවින් මේ බව නිවැරදිව දනිමි.
රටේම ගැටළු වලට මුල ජනපති.