(ඉන්දිකා රාමනායක)
අම්පාර ඉගිනියාගල නාමල්තලාව කැලෑ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ දඩයමේ ගිය හමුදා සෙබලකු වෙඩි වැදී මිය යාම සම්බන්ධයෙන් ඔහු සමඟ දඩයමේ ගිය 36 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඉඟිනියාගල පොලීසිය කියයි.
සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් සේ සලකා විමර්ශන ආරම්භ කර ඇති බව ද බවද පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 27 හැවිරිදි හමුදා සෙබළෙකි.
මුවකු වටකර එල්ල කළ වෙඩි පහරකින් මෙම සිද්ධිය සිදු වූ බවට සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක සත්තු මරන්න ගියාම ඔහොම දේවල් වෙනවා .තුවක්කු දීලා තියෙන්නේ ජනතාව ආරක්ෂා කරන්න
බුදු වදන් නිබොරුය .අවි ගත්තෝ අවියෙන්ම නැසෙති .