(ඉන්දිකා රාමනායක)
අම්පාර ඉගිනියාගල නාමල්තලාව කැලෑ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ දඩයමේ ගිය හමුදා සෙබලකු වෙඩි වැදී මිය යාම සම්බන්ධයෙන් ඔහු සමඟ දඩයමේ ගිය 36 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඉඟිනියාගල පොලීසිය කියයි.
සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් සේ සලකා විමර්ශන ආරම්භ කර ඇති බව ද බවද පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 27 හැවිරිදි හමුදා සෙබළෙකි.
මුවකු වටකර එල්ල කළ වෙඩි පහරකින් මෙම සිද්ධිය සිදු වූ බවට සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තිබ්බේ මුවාට වැදුණෙ සෙබළට
Pathum Thursday, 29 July 2021 11:37 AM
අහිංසක සත්තු මරන්න ගියාම ඔහොම දේවල් වෙනවා .තුවක්කු දීලා තියෙන්නේ ජනතාව ආරක්ෂා කරන්න
Sunil Thursday, 29 July 2021 12:25 PM
බුදු වදන් නිබොරුය .අවි ගත්තෝ අවියෙන්ම නැසෙති .