වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අද(7) උදෑසන වනවිට නැවත විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පවසයි.
පසුගිය ඔක්තෝබර් මස 25 සහ නොවැම්බර් 1 යන දෙදින තුළද තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කෙරිණි.
(ජයරත්න වික්‍රමාරච්චි)
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
තබ්බෝවේ වාන් දොරටු 4 ක් යළි විවෘත කරයි
sam Thursday, 08 November 2018 08:41 AM
දියවන්නාවේ වාන් දොරටුත් දා හතර වෙනිදට අරිනවා කියන්නේ !!