ජයරත්න වික්‍රමාරච්චි
පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 2 බැගින් අද (1) දහවල් වනවිට විවෘත කළ බව පුත්තලම වාර්මාර්ග කාර්යාලය කියයි.
එමගින් තප්පරයකට ඝණ අඩි 2400ක පමණ ජල ධාරිතාවක් නරිඔයට මුදා හැරෙන බවත් එම කාර්යාලය කියයි.
ප්‍රදේශයට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයට එක්රැස් වන අධික ජල ධාරිතාවය පිට කිරීම සඳහා මෙම පියවර ගත් බවත්, කාලගුණ තත්වයන් අනුව මෙම ප්‍රමාණයන් අඩු වැඩි කිරීමට පියවර ගන්නා බවත් එම කාර්යාලය පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් අරී