
(යොහාන් භාසුර)
තැපැල් වෘත්තීය සමිති ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (13) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් සහ තැපැල් අමාත්‍යංශයේ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට එම අමාත්‍යංශයේදී පැවැත්වේ.
එම සාකච්ඡාවට තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ද සහභාගි වී සිටියි.
තැපැල් වෘත්තීය සමිති 23 ක් එක්ව අද පස්වරු 4.00 සිට හෙට මධ්‍යම රාත්‍රී දක්වා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd