IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තැපෑලේ පරිගණක තවමත් ලෙඩින්

(අමල් වික්‍රමරත්න)

තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් කාර්යාලවල පරිගණක ජාලයේ පවතින දෝෂයක් නිසා ජනතාව මහත් අසීරුතාවයට පත්වී ඇත.

දැනට සතියකට ආසන්න කාලයක් පුරා මහජනතාවට විදුලි, ජල, දුරකථන, බිල්පත් ගෙවීම් සිදුකිරීමට නොහැකි වී ඇති අතර තවත් පිරිසකගේ ගෙවන ලද බිල්පත් යාවත්කාලීන නොවීම හේතුවෙන් ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇත.

මේ අතර තැපැල් ඇනවුම් සේවාවද මෙම පරිගණක දෝෂය නිසා මුළුමනින්ම ඇනහිට ඇත.

මේ හේතුවෙන් තැපැල් ඇනවුම් භාවිතයට හුරුව සිටි විශාල පාරිභෝගික පිරිසකට ද එම සේවාව සලසා දීමට නොහැකි වීම තුළ තැපෑලට ද බරපතල අර්බුදයක් හටගෙන ඇතැයි තැපැල් සේවකයෝ පවසති.



අදහස් (0)

තැපෑලේ පරිගණක තවමත් ලෙඩින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site