( +++ රන්ජන් කස්තුරි)
මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් 8,9 සහ 10 දිනවල සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම්පත් බාරගැනීම ලබන 16 වැනිදායින් අවසන් වන අතර කිසිදු හේතුවක් නිසා එම දිනය දීර්ඝ නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd