ජනාධිපති කාර්යාලය සමඟ සම්බන්ධ වීමේදී තැපෑල සහ දුරකතන අංක ඔස්සේ  සම්බන්ධ වන්නැයි  ජනාධිපති ලේකම්  කාර්යාලය මහජනතාවට දැනුම් දී තිබේ.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව  කාර්යාලයේ  අවම නිලධාන් පිරිසක් සේවා සැපයීම හේතුවෙන්  මහජනතාවට සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගනිමින්  මෙම වැඩපිළිවෙල සූදානම් කර ඇතැයිද එම නිවේදනයේ දැක්වෙයි.

මහජනතාවට  සම්බන්ධ විය හැකි දුරකතන අංක  සහ  වැඩි විස්තර ඇතුළත් එම නිවේදනය පහත දැක්වෙයි.