
ලබන වර්ෂයේ නව පාසල් වාරය ජනවාරි මස 11 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
එහෙත් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, කළුතර දිස්තික්කයේ පාසල් සහ හුදකලා කර ඇති පොලිස් බල පෙදෙස් වල පාසල් මෙදිනට ආරම්භ නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
2020 අධ්‍යයන වර්ෂයේ විධය නිර්දේශය ආවරණය වී නොමැති නම් ඒ සම්බන්ධයෙන් පාසල් මට්ටමින් වැඩපිලිවෙළක් සකස් කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.