(තරිඳු ජයවර්ධන)
පුත්තලම සිට මන්නාරම සිලාවතුර ප්‍රදේශයට පුද්ගලයින් ප්‍රවාහණය කරමින් තිබූ ලංගම බස් රථයකට අද අලුයම තංතිරිමලේ බෝගොඩ සපත්තු පාලම අසලදී කිසියම් පිරිසක් ගල් ගසා වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි කියමින් ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
සෙට්ටිකුලම පොලිසියට ලැබුණු එම පැමිණිල්ල තන්තිරිමලේ පොලිසියට යොමු කර ඇති අතර පොලිසිය කළ ස්ථාන පරීක්ෂාවකදී පෙනී ගොස් ඇත්තේ සිවිල් ආරක්ෂකයන් සිටින කුටියක් ද ඊට නුදුරින් තිබී ඇති බවයි.
මේ වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 17
56
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තන්තිරිමලේදී ලංගම බස්රථයකට වෙඩි තබුවැයි පැමිණිල්ලක්