IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තිදෙනකුට පහරදුන් කාන්තාවන් සිව්දෙනා අධිකරණයට

(චන්ද්‍රසේන ගමගේ)

හුංගම පොලිස් වසමේ රන්න වාඩිගල ප්‍රදේශයේ දී ඉකුත් 15 දින නිවසකට පැන අලාභ හානි කර කාන්තාවකට හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ වූ බවට සැකපිට අත් අඩංගුවට පත් කාන්තාවන් සිව් දෙනා අද (17) අගුණකොලපෑලස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ඉකුත් 15 දින සවස 6.30ට පමණ මෙම පහරදීම සිදුවී ඇති බවත් පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකාරියන් සිව් දෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.


සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.


පහර කෑමට ලක් වූ කාන්තාවක් මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද තුවාල ලැබූ එක් අයෙක් තංගල්ල මූලක රෝහලේද තවත් අයෙකු මාතර මහ රෝහලේද පතිකාර ලබන බව පොලීසිය කියයි.


ගැටමුට සම්බන්ධ වි ඇත්තේ සහෝදරයන් දෙනෙකු බවත් පොලීසිය කියයි.

පහරදීමට සම්බන්ධ එක් සැකකරුවෙකු ප්‍රදේශයේ අපරාධකාරයකු වන බවත් ඔහුට විරුධව මනුෂ්‍ය ඝාතන ඇති බවත් පොලීසිය කියයි.

අත් අඩංගුවට පත් හක් කාන්තාවකට දින 15ක් වයස වූ කුඩා දරුවෙකු සිටින බවද පොලීසිය කියයි.



අදහස් (1)

තිදෙනකුට පහරදුන් කාන්තාවන් සිව්දෙනා අධිකරණයට

මෝ Wednesday, 17 June 2020 10:25 AM

මදැයි අන්තිමට කන්තා පාතාලයත් බිහිවෙච්චි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site