(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තණමල්විල හන්දියේදී යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් කළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ මීට මාසයකට පමණ ඉහතදී වූ ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවද පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ තණමල්විල පදිංචි සුමිත් හෙවත් වසන්ත නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.
බරපතල තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd