IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


තණමල්විල වෙඩිතැබීමකින් පුද්ගලයකු මරුට

 (බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
තණමල්විල හන්දියේදී යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් කළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මිය ගොස් තවත් අයකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
 
වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ මීට මාසයකට පමණ ඉහතදී වූ ඝාතනයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවද පොලිසිය කියයි.
 
මියගොස් ඇත්තේ තණමල්විල පදිංචි සුමිත් හෙවත් වසන්ත නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.
 
බරපතල තුවාල ලැබූ පුද්ගලයා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.



අදහස් (0)

තණමල්විල වෙඩිතැබීමකින් පුද්ගලයකු මරුට

ඔබේ අදහස් එවන්න

දියත

නව පොලිස්පති වැඩ භාරගනී
2024 පෙබරවාරි මස 29 2 0

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් මූලස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර එම ධූරයේ වැඩ භාරගත්තේය.


බසය පෙරැළි සිසුන් 35 ක් රෝහලේ
2024 පෙබරවාරි මස 29 60 0

සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලංගම බස් රියක් පෙරැලී අද (29) උදෑසන අනතුරක් සිදුව ඇතැයි සියඹලාණ්ඩුව


මහා බැංකු ලොක්කෝ පක්ෂ නායකයන් ඉදිරියට
2024 පෙබරවාරි මස 29 429 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හදිසියේම සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ප්‍රධානීන් කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තු පක්ෂ නායක


රට රැකියා පෙන්වා මුදල් වංචා කළ යුවළක් දැලේ
2024 පෙබරවාරි මස 29 123 0

ඉතාලි තානාපති කාර්යාලට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියේ රැකියා දෙන බව පවසා ලක්ෂ විසි හයක් වංචා කළ බව කියන සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගු


ජම්පටා වීදියේ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු මාට්ටු
2024 පෙබරවාරි මස 29 210 0

කොළඹ ජම්පටාවීදිය නිව්හම් චතුරස්‍රය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යතුරුපැදියේ පැදවූ පැදිකරු අත්අ


පළාත් කිහිපයකට අදත් වැසි
2024 පෙබරවාරි මස 29 71 0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 391 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 338 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 329 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site