රංජන් කස්තුරි
මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තමන්ට ඇති බලතල අනුව හා තානාපති මාර්ගයෙන් කරන ලද ඉල්ලීම පිළිබඳව ද සානුකම්පිතව බලා ඇමෙරිකානු ඩොලර් 53455ක මුදලක් විදේශ ජාතිකයකුට ආපසු භාර දෙන්නැයි රේගුවට නියෝග කළ බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


COMMENTS
පුදුම මාසික වැටුපක්නේ?
බලනවා නම් සානුකම්පිතව බලන්න දේවල් කොච්චර තියනවද නේද?
ඒ මිනිස්සු මෙරටට ඇවිත් සේවය කලේ සුරුට්ටු පත්තු කරන්න රුපියල් කොළ ගෙනියන්න නොවේ. අපිත් පිටරට රැකියාව කර මේ රටට ගෙනාවේ ඩොලර්. ඒ රටවල රටින් එළියට ගිය මුදල්වලට බදුගැසුවේ නැත. නමුත් මෙරටට ගෙනෙන මුදල්වලට බදු. ඉතින් මෙරටට එක දෙයක්වත් ගෙනෙන්න වටිනවාද? එජාපයෙක් ගෙන් පිළිතුරු ලැබෙයි කියා සිතමි.
පිටරටවල දහදුක් විඳලා ලංකාවට එන අපේම රටේ අපේම මිනිස්සුන්ට ඔය සානුකම්පිත පදනම අදාල නැතිව ඇති මම හිතන්නේ. පොඩි පැටවුන්ට කන්න ගෙනාව ඇපල් ටිකවත් ආපහු නොදීපු සානුකම්පිත පදනම.
ඔහුගේ වැටුප නම් එයට අවශ්‍ය ලියවිලි රේගුවට පෙන්වා මුලින්ම අවසර ගත්තානම් මේ පලහිලව් වෙන්නේ නැහැනේ... මොකද ඔය විදේශිකයා බබෙක්ද?
ශ්‍රී ලාංකිකයෙකුට හෝ විදේශිකයෙකුට රටින් පිටතට ගෙන යා හැකි මුදල් ප්‍රමාණයක් තිබෙනවා. ඒ අයට ඒ නීතිය අදාළ නැද්ද? මෝඩ සිංහලයාට නම්, ඔතරම් විදෙස් මුදල් ප්‍රමාණයක් හෙළිදරව් නොකර රට තුළට ගේන්නත් බැහැ. අපේ රටේ දේශප්‍රේමී පමණක් නොවේ, විදේශ ප්‍රේමී නායකයෝත් ඉන්නවා කියලා දැන් තමයි දැනගත්තේ...
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමු එම අමාරුව කිව්වලු මම කලහම මොකද අරයත් කරලා තියෙන්නේ කියන එකද සුදුසු - වරදට නිසි දඬුවම දෙන එකද සුදුසු කියලා නොතේරනවා නොවෙයි නේ.