IMG-LOGO

2024 ජුලි මස 19 වන සිකුරාදා


ඩුබායි සිට ගෙන ආ කෝටි 6 ක සිගරට් විනාශ කරයි

(මහින්ද නිශ්ශංක)

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද රුපියල් කෝටි 6 ½ ක් පමණ වටිනා සිගරට් ලක්ෂ 10 ක් කොටහේන ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේ දී අද (4) පෙරවරුවේ විනාශ කිරීමට රේගුව පියවර ගෙන තිබේ.

විදුලි බුබුළු උපකරණ යනුවෙන් ප්‍රකාශ කර ඉකුත් වසරේ අගභාගයේ දී නැව් මාර්ගයෙන් මෙරටට රැගෙන ඒ මේදී ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් මෙම සිගරට් තොගය අත්අඩංගුවට ගෙන රාජසන්තක කරනු ලැබීය.



අදහස් (2)

ඩුබායි සිට ගෙන ආ කෝටි 6 ක සිගරට් විනාශ කරයි

Mahee Monday, 04 November 2019 05:51 AM

ඉතින් එච්චරද? දඩයක් ගැහුවද? කීයද? එක අතකට රටට කෝටි 1600 ක් බදු නැති කරලා බී.එම.ඩබ්ලිව්. වාහන ගෙන්වපු අයට නඩු නැති රටේ මේ කෝටි හයත් දෙයක්ද?

:       0       74

samira Monday, 04 November 2019 06:16 AM

ඔය ටික විනාශ කරන්න දුම්කොළ සමාගමේ පරිශ්‍රයටම අරගෙන ගියේ වෙන තැනක් නැති නිසාද නැත්නම් ටුබැකෝ එක ආණ්ඩුවේද නෑ මේ නිකන් ඇහුවේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්
2024 ජුලි මස 19 35 0

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.


විසි දෙක ගැසට්ටුව පිටවේ
2024 ජුලි මස 19 629 0

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එහි වෙබ් අඩවියේ ඊයේ (18) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය


ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්
2024 ජුලි මස 19 565 0

ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.


අල්ලස් ගත්තැයි කියූ අයි.පීට - පී.සීට ඇප
2024 ජුලි මස 19 236 0

රුපියල් 154,200ක මුදලක් අල්ලසක් පොලිසිය තුළදීම ලබාගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ වාර්තා ඒකක අංක 07 ස්ථානාධිපති, පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාප


මහනුවර දුම්රියේ නැරඹුම් මැදිරිය ගලවලා
2024 ජුලි මස 19 651 0

කොළඹ කොටුව සිට මහනුවර බලා හෙට (20) පෙරවරුවේ ධාවනය කරන නගරාන්තර දුම්රියේ නැරඹුම් මැදිරිය ඉවත් කිරීමට අතිරේක සාමාන්‍යාධිකාරීවරයාගේ නියමයෙන් බවත්කර ඇති බ


අ'පුරට භූ කම්පනයක්
2024 ජුලි මස 19 699 0

අනුරාධපුර නගරයේ, අභය පෙදෙසේ පිහිටි නගර සභා නිවාස කිහිපයකට අද (19) ගිගුරුම් සහිත ශබ්දයක් සමඟ භූ චලනයක් ඇති වූ බව ප්‍රදේශවාසින් පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 145 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1023 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1897 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site