(මහින්ද නිශ්ශංක)
ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද රුපියල් කෝටි 6 ½ ක් පමණ වටිනා සිගරට් ලක්ෂ 10 ක් කොටහේන ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේ දී අද (4) පෙරවරුවේ විනාශ කිරීමට රේගුව පියවර ගෙන තිබේ.
විදුලි බුබුළු උපකරණ යනුවෙන් ප්‍රකාශ කර ඉකුත් වසරේ අගභාගයේ දී නැව් මාර්ගයෙන් මෙරටට රැගෙන ඒ මේදී ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් මෙම සිගරට් තොගය අත්අඩංගුවට ගෙන රාජසන්තක කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් එච්චරද? දඩයක් ගැහුවද? කීයද? එක අතකට රටට කෝටි 1600 ක් බදු නැති කරලා බී.එම.ඩබ්ලිව්. වාහන ගෙන්වපු අයට නඩු නැති රටේ මේ කෝටි හයත් දෙයක්ද?
ඔය ටික විනාශ කරන්න දුම්කොළ සමාගමේ පරිශ්‍රයටම අරගෙන ගියේ වෙන තැනක් නැති නිසාද නැත්නම් ටුබැකෝ එක ආණ්ඩුවේද නෑ මේ නිකන් ඇහුවේ.