ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දියතලාවේදී කරන ලද සෝදිසි මෙහෙයුමකදී ටී-56 උණ්ඩ 152 ක් සහ මි.මී. 9 පිත්තෝල උණ්ඩ ඇසුරුම් 8ක් සොයාගනු ලැබ ඇත. ඒ සම්බන්ධයෙන් පුද්ගලයකු සහ ඔහුගේ පුතා ද අත්අඩංගුවට ගෙන ඇත.
දියතලාව පොලීසිය හා දියතලාව ගුවන් හමුදා කදවුරේ නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd