(ශාන්ත රත්නායක)
සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහලේ සිට පා ගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ පැමිණෙමින් තිබේ .
මේ හේතුවෙන් ටවුන් හෝල් අවට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
හෙද අධ්‍යාපනය වනසන හෙද සේවයේ ඉදිරි ගමන වලකන,හෙද හෙදියන් මුලාකර ආණ්ඩුව හා ආණ්ඩුවේ වෘත්තීය සමිති ගෙන එන බාල ව්‍යාජ නාමික හෙද උපාධියට එරෙහි බව කියමින් සැබෑ හෙද උපාධියක් ලබා දෙන ලෙසට ඉල්ලා ඔවුහු උද්ඝෝෂණය අරඹා ඇත.
එහි පැමිණි හෙද හෙදියන් උද්ඝෝෂණය කරන අයුරු ඡායාරූපයන්හි දැක්වෙයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ටවුන් හෝල් අවට මාර්ග අවහිර වෙයි
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 09 March 2022 05:51 PM
"නයිටින්ගේල් නාමය දැන් ඇයි පසෙක දමා... වර්ජන කෙරෙන හැටි රෝගී දෙනෙත් තෙමා... ජීවිත සමග සෙල්ලම් කළ කාලේ නිමා... කෙරුමට සිතනු මැන හෙදියනි, මනස යොමා ... "
Bamunuarachchi Wednesday, 09 March 2022 06:13 PM
සියල්ලටම පළමුව වර්ජන කරන කාලයට වැටුප් කපන්න නීති හදන්න. ඒ කාලයට වැටුප් අදාළ යුනියන් වලින් ඉල්ලා ගන්න කියන්න. මොවුන්ට කිසිම දෙයක් දෙන්න එපා...